gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

ගාල්ලේ ෆෝන් කඬේ කෙල්ල මහ සොරකමේ දර්ශන


දුරකථන චාර්ජරයක් මිලදී ගැනීමට ගාල්ලේ ගාමිණි මාවතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි සාප්පුවකට ගොඩ වැදුණු කාන්තාවක පසුව එම සෝදිසියෙන් අනතුරුව එදා රාත‍්‍රියේ තනියම ඇවිත් වෙලඳසැල බිඳ
සොරකම සිදු කර රුපියල් 34209ක් වටිනා ජංගම දුරකථන 32ක් හා මුදල් රුපියල් 4000ක් රැුගෙන ඇඳුම් මාරු කර එහි නිදාගන රැුය පහන්කිරීමෙන් අනතුරුව පළාගොස් තිබෙනවා. 

වෙළදසළේ තිබු සී.සී.ටී.වී. කැමරාවේ සොරකමේ සියලූ දර්ශන සටහන්ව තිබුණ නිසා ඇයව අල්ලාගන්නට පොලිසිය සමත් වුණා.
28 හැවිරිදි ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බව පසුව එළිවුණා.

සැකකාරිය පසුගිය 5 වැනිදා රාති‍්‍ර 11.30ට පමණ වෙළදසලේ දොර කඩා වෙළෙඳසලට ඇතුළත් ජංගම දුරකථන සොරකම් කොට ඉන් පිටව ගොස් ඇත්තේ 06 වැනි දින අළුයම 4.00ට පමණය.

මෙම කාන්තාව 05 වැනි දින පස්වරු 4.19ට පමණ පළමුව වෙළදසලට ෆෝන් චාරජරයක් මිලදී ගැනීම සඳහා පැමිණ තිබූ බවට ද හෙළිවී තිබේ.
පසුව මේ පිළිබද වෙළදසල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ කාන්තාව සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් පවතී.

0 comments:

Post a Comment

gossippanda