gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

මම එහෙම දේශපාලනඥයෙක් ඇසුරු කරලත් නැහැ - මේනකා පීරිස්


මේනකා පීරිස් මෑත කාලීන නිළි පරපුරේ ජනප්‍රිය නිළියක්ග ජනප්‍රිය චරිත විවිධ කටකතාවලට ලක්වීම සාමාන්‍ය දෙයක්ග මේනකාත් විවිධ කටකතාවලට ලක්වී තිඛෙනවාග මේ දිනවල ඇය ගැන අසන්නට තිඛෙන අලුත්ම කටකතාව
ටෙලිනාට්‍ය නිෂ්පාදන අංශ සමග ගැටුම් ඇති කර ගත් නිසා ඇයව ටෙලිනාට්‍ය දෙකකින් ඉවත් කළ බවයිග ඒ ගැන අහන්න අපි මේනකාට කතා කළාග මේනකාගේ අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල මම දැරණියගල ඉන්නේ සිදම්බරම් කියන ටෙලිනාට්‍යයේ ෂූටින් වලට ගිහිල්ලාග මම ඒ ටෙලිනාට්‍යයේ රාජේශ්වරී කියන චරිතය කරන්නේග මේකෙ ෂූටින් පටන් ගත්තේ ජූලි දිගටම ෂූටින් තියෙනවාග ලබන මාසෙ පස්වෙනිදා :5* තමයි අවසන් වෙන්නේ ඒ නිසා වෙන වැඩ මුකුත් බාර ගත්තෙ නැහැග

නිෂ්පාදන අංශ සමග ගැටුම් ඇති කර ගැනීම හින්දා ඔබව ටෙලිනාට්‍ය දෙකකින් ඉවත් කර ඇති බවට රාවයක් මේ දිනවල ක්‍ෂේත්‍රයේ පැතිරෙනවා 

ඉවත් කළා කියලම කියන්න බැහැග නමුත් මාව තෝරාගෙන තිබුණ ටෙලිනාට්‍ය දෙකකට මටත් නොකියාම වෙන අයව තෝරාගෙන තිබුණාග මම දැනගත්තේ ඒක ෂූටින් කරන කොටග

ඊට හේතුව ඔබ ඔවුන් සමග ගැටුම් ඇති කර ගත්තා කියන කතාව බොරුවක්ද?

ඒක බොරු කතාවක්ග මම කවදාවත් කාත් සමගවත් ගැටුම් ඇති කර ගන්න චරිතයක් නමෛයිග මම එහෙම ගැටුම් ඇති කර ගත්තනම් මට මේ ක්ෂේත්‍රයේ මෙතරම් දිගු ගමනක් එන්න ලැඛෙන්නෙ නැහැග අනික මම ටෙලිනාට්‍ය බාර ගන්න විට ඒකේ පිටපත හොඳින් කියවලා බලලයි බාර ගන්නේග මම දන්නේ නැහැ මාව ඒ ටෙලිනාට්‍ය දෙකින් ඉවත් කළේ ඇයි කියලා අනික මට ටෙලිනාට්‍ය දෙකක් නොලැඛෙන කොට ඒ වගේ ටෙලිනාට්‍ය දහයක් මට ලැඛෙනවාග මම හොඳ ටැලන්ට් එකක්් තිඛෙන නිළියක්ග මම ඉබාගාතෙ ගිහින් මේ ක්‍ෂේත්‍රයට කඩාපාත් වුණ නිළියක් නමෛයිග මගේ දක්ෂතා තුළින් මේ ක්‍ෂේත්‍රයට ආපු නිළියක් මමග ඒ වගේම මම ගොඩාක් හොඳ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා තිඛෙනවාග ඒ අය මාව දිගින් දිගටම ඔවුන්ගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ කරගෙන තිඛෙනවාග එයට හොඳම උදාහරණය තමයි සමන් අයියාග එයාගේ ටෙලිනාට්‍ය 3ක මම මේ වන විට රගපාලා තිඛෙනවාග ටෙලිනාට්‍ය නම් වශයෙන් කිව්වොත් මොණරතැන්නල පෙම්සිත දැහැමි සහ සිදම්බරම්ල මම එහෙම රණ්ඩු කෙක්කක් නම් මට ඒ වගේ දිගටම ටෙලිනාට්‍ය ලැඛෙන්නෙ නැහැනෙග

0 comments:

Post a Comment

gossippanda