gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

හුළුගල්ලේ මට පිළිකුල් – ගෝඨා


ජාතික ආරක්‍සාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හළුගල්ලේ සිය තනතුරට නොගැලපෙන ලෙස කටයුතු කරන බවට පසුගියදා ජනාධිපති මහිනිද රාජපක්‍ෂ මහතාට පැමිණිලි
කිහිපයක්ම ලැබී තිබිණිග මේ පිළිබඳව සොයා බැලීමෙන් පසු එම මධ්‍යස්ථානය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කලේයග

හුළුගල්ලේගේ ගැටළුව පිළිබඳව ඔහු හමුවී සාකච්චා කරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපෂ මහතාටද ජනාධිපතිතුමන් දැනුම් දුන්දන ආරක්‍ෂක ලේකම්වරයා ඊට කිසිදු කැමැත්තක් නොදැක්වීයග

‘මම හුළුගල්ලේ හමුවෙන්න කැමති නෑග ඔහු හමුවෙන එක මට පිළිකුල්ග මෙයා කිසිම වගකීමක් නැති ආකාරයෙන් ක‍්‍රියා කර තිබෙනවා’ යයිද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී පවසා තිබේග

කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා විසින් ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා කැඳවා දීර්ඝ වේලාවක් දැඩි ලෙස දෝෂාරෝපනය කර ඇතග

0 comments:

Post a Comment

gossippanda