gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

15 වියැති සිසුවිය ගැබිණියක් කල සැකකරු සොයා පරීක්ෂණ


හලාවත ප‍්‍රදේශයේ තරුණයෙකු විසින්තම ඥාති සොහොයුරියක් දූෂණය කොට ඇය ගැබිනියක් කල තරුණයෙකු සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේගග අතවරයට ලක්ව ගැබිණියක් බවට
පත්ව ඇත්තේ හලාවත - ඉලිප්පදෙනිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවියකි අතවරයට පත්ව ඇති දැරියගේ මව රැුකියාවක් සඳහා විදේශ ගත වී ඇතගග ඇය තම බාල සොහොයුරා සමග අත්තම්මා බාරයේ සිට තිබේගග සෑම දිනකම තම බාල සොහොයුරා සමග එකම කාමරයේ රැුය පහන් කිරීමට ඇය පුරුදුවී ඇතගග
මේ අතර එම නිවසට පැමිණ ඇති දැරියගේ මවගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙකු බව කියන සැකකරු රාත‍්‍රී කාලයේ හොර රහසේ දැරිය සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණවලදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බව අප වාර්තාකරු කියයි ගග

තමා බාරයේ සිටින මිනිපිරියගේ ශරීරයේ කිසියම් වෙනසක් ඇති බව දැන ගෙන ඇති මිත්තණිය ඇයව හලාවත මහා රෝහල වෙත කැඳවාගෙන විත් වෛද්‍යවරුන්ට ඉදිරිපත් කර ඇතගග

දැරිය පරීක්ෂා කර බලා ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ මේ වන විට ඇය තෙමස් ගැබිනියක් බවයගග ඉන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇතගගතමන්ට සිදුවු අතවරය සම්බන්ධයෙන් සියලූ තොරතුරු දැරිය විසින් මේ වන විට පොලීසියට හෙළි කර තිබේගග සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතග

0 comments:

Post a Comment

gossippanda