gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

පිටකොටුවේ ගින්නෙන් කඩ 100ක් විනාශයි


පිටකොටුව බෝධිරාජ මාවත අසල ඊයේ :06*දා රාත්‍රී 8ග00 පමණ ඇති වූ හදිසි ගිනි ගැනීමකින් රෙදිපිළිල සපත්තු හා බෑග් ආදී දෑ ඇතුළත් වෙළෙඳ කුටි සියයක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට
පත්ව තිබේග මෙම ගිනි ගැනීම පැට්‍රල්මැක්ස් ලාම්පුවකින් සිදුවූ බවට විශ්වාස කෙරෙන අතර උත්සව සමය වෙනුවෙන් ගෙන එන ලද රෙදිපිළි ඇතුළු භාණ්ඩවලින් මෙම කුටි පුරවා තිබූ බවත්ල ගින්නෙන් රුපියල් කෝටි ගණනක හානියක් සිදුව ඇති බවත් වෙළෙඳ සල් හිමියෝ පවසතිග

ඊයේ රාත්‍රී ඇති වූ මෙම ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදා භටයන් දැඩි ප්‍රයත්නයක් දැරූ අතර ඊට ආරක්ෂක හමුදාල පොලිසිය හා මහජනතාවගේ නොමසුරු සහාය ලැබිණිග ගින්නෙන් මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගොස් තිබුණු අතර ගින්න සිදුවූ ප්‍රදේශය අවට විදුලියද විසන්ධි වී ගොස් තිබුණිග

මෙම ගින්නෙන් බෝධිරාජ මාවතේ සිට කුමාර වීදිය :5 වන හරස් වීදිය* දක්වා මීටර් 300 පමණ භූමි ප්‍රමාණයක පිහිටි පදික වෙළෙඳ කුටි විනාශයට පත්ව තිබේග

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ගින්නෙන් කඩ කාමර 60ක් – 70ක්පමණ විනාශයට පත්ව ඇති බවත්ල ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත්යග ඊයේ රාත්‍රී 9ග30 වනවිට ගින්න සම්පූර්ණයෙන්ම නිවා ඇති බවදල එහිදී සිදුවූ හානිය පිළිබඳ ගණන් බලා නැති බවද කී ඒ මහතාල සිද්ධිය පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණයක් අරඹා ඇති බවද අනාවරණය කෙළේයග සිද්ධිය ඇසින් දුටු කඩ කාමර හිමියෙක් වන කේග එම්ග අබේරත්න මහතාල

 ර්‍ණඑකපාරටම ගින්න ඇතිවුණාග විනාඩි ගානකදී කඩ ඔක්කොටම ගින්න පැතිරුණාග කඩ සේරම ගිනි ජාලාවක් බවට පත්වෙන්න ගතවුණේ කෙටි කාලයයිග නත්තල් හා අලුත් අවුරුදු වෙනුවෙන් කඩවල රෙදිපිළිල සපත්තු හා බෑග් වැනි භාණ්ඩ වලින් පුරවා තිබුණාග මේ ගින්න ඇතිවුණේ කොහොමද කියා හිතා ගන්නත් අමාරුයිග අපේ අවුරුදු වෙළෙඳාම සම්පූර්ණයෙන්ම ඉවරයිග නවගිරි හෝටලය ළඟින් ඇරඹි ගින්න 5 වන හරස් වීදියේ පිහිටි ලොතරැයි කූඩුව දක්වා ව්‍යාප්ත වුණාග


0 comments:

Post a Comment

gossippanda