gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

මට නයනා නැතුව දවසක්වත් ඉන්න බෑ - ගයත‍්‍රී


ගයත‍්‍රි ඩයස්, නයනා කුමාරී මේ දෙන්නම ක්ෂේත‍්‍රයට ආවේ එකම කාලෙක, දෙන්නම ක්ෂේත‍්‍රයේ පලපුරුදු කාරිණීයන්, මේ දෙන්නා රුපලාවන්‍යගාරයක හිමිකාරියන්, ඒ වගේම මේ දෙන්නම විවාහකයි. ඒ
වගේම මේ දෙන්නා හොඳම හොඳ යාලූවෝ දෙන්නෙක්.මේ දෙන්නගේ යාලූකම් කොච්චර හොඳද කියනවා නම් ඒ යාලූකමට අවුරුදු 18ක් වෙනවලූ. මේ අවුරුදු 18 ටම මේ දෙන්නා පොඩි හරි හිත් අමනාපකමක්වත් ඇති කරගෙන නෑ. ඇත්තටම මේ දෙන්නා කියන විදියට මේ දෙන්නට දවස ගාණේ මුණ ගැහුණේ නැතත්  එක දවසක්වත් කතා නොකර නම් ඉන්න බෑලූ.


ඇත්තටම මේ දෙන්නා බොහොම සහයෝගයෙන් සතුටින් ඒ වගේම හොඳ අවබෝධයකින් යුක්තව ජීවත් වෙන හොඳ මිතුරන් දෙදෙනෙක්.මේ දෙන්නගේ සතුව තියෙන හොඳ අවබෝධය කොච්චරද කියනවනම් ගයත‍්‍රීගේ කෑම පවා පාලනය කරන්නේ නයනාලූ.දෙන්න කොහේ හෝ නිවසින් පිට කෑමකට ගිය විට නයනාට පැවරෙන රාජකාරී අතර ගයත‍්‍රීගේ කෑම පිඟාන දිහා ඇස් යොමා සිටීම අනිවාර්යය අංගයක් වෙනවාලූ. 

ඒ ගැන ගයත‍්‍රී කිව්වේ මෙහෙමයි

ඉස්සර මම කිසිම තෝරා බේරාගැනීමක් නැතිව හැමදේම කනවා. කොහෙද දැන් මෙයා මට කන්න දෙන්නේ නෑනේත්‍ව කොහේ හරි කන්න ගියා කියමුකෝ නයනාගේ වැඬේ මගේ පිඟාන දිහා බලනවා. මට රවනවා. නැත්නම් ඔය ඇති ඔය ඇති කිය කියා කෑගහනවා.. හොරෙන් කාපු දෙයක් මිසක මෙයත් එක්ක හිතේ හැටියට කනවා නම් බොරු

0 comments:

Post a Comment

gossippanda