gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

ස්වයංවින්දනයෙන් දියවැඩියාව හා පිළිකා වලින් වැලකිය හැකි බවට මතයක්


ස්වයං වින්දනය ගැන දුර්මත රාශියක් පවතිද්දී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් විසින් නව මතයක් ඉදිරිපත් කර තිබෙනවාග ඔවුන් පවසන්නේ ස්වයං වින්දනයේ යෙදීම ශරීර සෞඛ්‍යට බොහෝ හිතකර
බවයිග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි මෙම විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය විද්‍යාඥයෙකු පවසන්නේ මෙමඟින් දියවැඩියාව හා පිළිකා රෝග වලින්ද වැලකිය හැකි බවයිග 

ඇමරිකානු වාර්තාවකට අනුව එරට පුරුෂයින්ගෙන් 94්‍රක් හා ස්ත්‍රීන්ගෙන් 85්‍රක් ස්වයංවින්දනයේ යෙදෙයි එයැජදබඩැරි්එසදබ වෙබ් අඩවියට ලිපියක් ලියමින් ඔවුන් පවසන්නේ කාන්තාවන් මෙම ක්‍රියාවේ යෙදීම නිසා ගැබ් ගෙල හා මුත්‍රා ආශ්‍රිත ආසාදන වලින් වැලකිය හැකි බවයිග

0 comments:

Post a Comment

gossippanda