gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

එල්ලී මළ සිසුවාගේ ගොඩගත් සිරුරෙන් අභිරහසක් එළියට


වාරියපොළල බණ්ඩාර-කොස්වත්ත මදිගේ මිදියාන විදුහලේ බාල්කයක එල්ලී සිය දිවි නසාගත්තේ යැයි කියන තරුණයාගේ මළ සිරුර වාරියපොළ මහේස්ත‍්‍රාත්රැු දිසා විනිසුරු ඒගඑස්ගකේග
බාලපටබැඳි මහතා ඉදිරියේ ඊයේ යළි ගොඩගැනිණිග මෙසේ මරණයට පත්ව තිබුණේ 18 හැවිරිදි සිසුවෙකිග

මෙම මරණය සැකසහිත බවට ඔහුගේ ඥතීන් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මළ සිරුර යළි ගොඩගැණිනග මෙම තරුණයා පෙම් සබඳතා පැවැත්වූ තරුණියගේ පියා වැඩිමහල් සොහොයුරා සහ තවත් අයකු මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතග

0 comments:

Post a Comment

gossippanda