gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

තනියම ෆෝන් කඩයක් කොල්ලකෑ තරුණිය කොටුවෙයි


ගාල්ල ගාමිණී මාවතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි ජංගම දුරකථන අලෙවිසලක් බිඳ එම අලෙවිසළේ තිබු රුපියල් 34ල209ක් වටිනා ජංගම දුරකථන 32ක් හා මුදල් රුපියල් 4000ක් හා සැකකාර
කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේග වෙළදසළේ තිබු සීගසීගටීගවීග කැමරාවේ සොරකමේ සියලූ දර්ශන සටහන්ව තිබේග එම කාන්තාව 28 හැවිරිදි ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පදිංචිකාරියකිග සැකකාරිය පසුගිය 5 වැනිදා රාති‍්‍ර 11ග30ට පමණ වෙළදසලේ දොර කඩා වෙළෙඳසලට ඇතුළත් ජංගම දුරකථන සොරකම් කොට ඉන් පිටව ගොස් ඇත්තේ 06 වැනි දින අළුයම 4ග00ට පමණයග

මෙම කාන්තාව 05 වැනි දින පස්වරු 4ග19ට පමණ පළමුව වෙළදසලට ෆෝන් චාරජරයක් මිලදී ගැනීම සඳහා පැමිණ තිබූ බවට ද හෙළිවී තිබේග

පසුව මේ පිළිබද වෙළදසල් හිමියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ කාන්තාව සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් පවතීග

0 comments:

Post a Comment

gossippanda