gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

සැමියා රිමාන්ඩ් කර බිරිඳ අපයෝජනය කල විනිසුරු


ව්‍යාජ රන් භාණ්ඩ නිපදවා බැංකුවලට උගස් කොට මුදල් ලබාගන්නා ජාවාරමක නිරත ජෝඩුවක් පිළිබඳව නඩුවක් විභාග කල විනිසුරුවරයෙක්,


මේ ජෝඩුවට අයත් තරුණ බිරිඳට පමණක් ඇපදී ඇගේ ස්වාමිපුරුෂයාට ඇප ප‍‍්‍රතික්ෂේප කරමින් නීති විරෝධී ලෙස රිමාන්ඕ භාරයේ රඳවා, ප‍‍්‍රධාන විත්තිකරුවාගේ තරුණ බිරිඳ තමා වෙත ගෙන්වා ගනිමින් ඇය ගම්පොළ තානායමට රැුගෙන ගොස් එදින රාත‍‍්‍රියේදී ඇය කිහිපවරක් අපයෝජනය කිරීමේ සිද්ධිය  රාවය කර්තෘ මණ්ඩල උපදේශක වික්ටර් අයිවන් මහතා මෙවර අනාවරණය කර ඇත.

මෙම අපයෝජනය සඳහා,  මහේස්ත‍‍්‍රාත්වරයා මෙම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ සහායද ලබාගෙන තිබේ.

තම බිරිද විනිසුරුවරයා විසින් අපයෝජනය කර ඇති බව දැන ගත්  රිමාන්ඕ සිරකරු, නිකවැරටිය උසාවියේදී උසාවි දිනකදී මහේස්ත‍‍්‍රාත්වරයාට අසූචි බෑගයකින් පහරදීමේ සිද්ධිය හා ඉන්පසු ඒ ආශ‍‍්‍රයෙන් ඇතිවූ අනෙක් සිද්ධීන් මොනම ජනමාධ්‍යයක් විසින්වත් වාර්තා නොතිබිණ.

0 comments:

Post a Comment

gossippanda