gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

මලක් දී මල තැලූ සෙබලාට ගමම තලයි


මහනුවර පාසැලක දෙවන වසරේ අධ්‍යාපනය ලබන කුඩා දැරීයක් බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කළ නාවික හමුදා සෙබලෙකුට ප‍්‍රදේශවාසීන් විසින් දැඩිව පහරදී සෙනසුරාදා:07* දින පොලිසියට බාර
දී ඇතග මෙම කුඩා දැරිය සිය මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මෙම නාවික සෙබලා මලක් දීමට යැයි පවසා මෙම දැරිය රවටාගෙන ඒ අසළ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇතැයි පොලිසිය කියයිග

මෙම දැරිය ඒ බව සිය නිවැසියන්ට පැවසීමෙන් අනතුරුව ප‍්‍රදේශවාසීන් එම නාවික සෙබලා අල්ලා පහරදී ගස් බැඳ පොලිසියට බාර දී තිබේග

ග අතවරයට පත් දැරිය රෝහල් ගත කර තිබේග සිද්ධීය ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14 ක් රක්ෂීත බන්ධනාගාර කර තිබේග අධීක ලෙස පහර කෑමට ලක් සැකකරු බන්ධනාගාර ආරක්ෂාව යටතේ මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයිග

0 comments:

Post a Comment

gossippanda