gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

මොඩ්ල්ස්ලා හැමෝම ගණිකාවෝ ‍නෙවෙයි - මෙලීසා ෆර්නෑන්ඩෝ


ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නමක් දිනා සිටින මෙලීසා ෆර්නෑන්ඩෝිරිවිසරසි’ සමග සොඳුරු කතාබහකට මුල පිරුවේ මෙසේයග
මෙලීසාට අලුතින්ම ලැබුණු සම්මානයේ විස්තර අපට කියන්න?

මේ අවුරුද්දේ ලංකාවේ 2013 සම්මානය දිනාගන්න මම වාසනාවන්ත වුණාග ඒ ගැන ලොකු සතුටක් හිතට දැනෙනවාග අවසානය වනතුරුම මම විශ්වාස කළේ නැහැ මම ඒ තරම් වාසනාවන්තයි කියලාග

මෙලීසා ඇයි නිරූපණයට සීමාවෙලා ඉන්නේ?
මම වෘත්තීය නිරූපිකාවක් නිසාග

 මං ඇහුවේ ඇයි රඟපාන්නේ නැත්තේ කියලයි?
මම ඒ ගැන කිසිම උනන්දුවක් නෑග රංගනය මම ප්‍රිය කරන රැකියාවක් ‍නෙවෙයිග රංගනයට ලැබුණු ආරාධනා සියල්ල මම ප්‍රතික්ෂේප කළාග

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු කීයක් ගතවෙලාද?
අවුරුදු දහයක් වගේ වෙනවාග

නිරූපිකාවක් ළඟ තිබිය යුතු අවශ්‍යම සුදුසුකම මොකක්ද?
නිහතමානිත්වය කියලයි මම හිතන්නේග තමන්ගේ රූපය ගැන උඩඟු වෙන නිරූපිකාවන්ට කවදාවත් පැවැත්මක් නැහැග

ප්‍රවීණ නිරූපිකාවෝ බහුතරයක්මිමොඩ්ලින් ස්කූල්’ පවත්වාගෙන යනවා නේද?
මම මුදල් අය කරලා නිරූපණ ශිල්පය උගන්වන්නේ නෑග ඒත් කවුරුහරි අලුත් කෙනෙක් මගෙන් දෙයක් ඉගෙන ගන්න ආවොත් මම හරිම ආසාවෙන්ල ආදරෙන් හැමදේම කියාදෙනවාග

නිරූපණ ක්ෂේත්‍රය ගැන ඇයි රටේ මිනිස්සුන්ට ලොකු පැහැදීමක් නැත්තේ?
මේ ක්ෂේත්‍රයේ ඉන්න අපේම කට්ටියගේ ඇතැම් වැඩ නිසයි එහෙම වෙලා තියෙන්නේග ඇතැම් අයගේ ඇතැම් වැඩ නිසාිනිරූපිකාවෝ’ කාටත් එකම ‍ලේබලය වැදිලාග

මොකක්ද ඒ ‍ලේබලය?
ලංකාවේ පිරිමි බහුතරය මොඩ්ල්ස්ලා දිහා බලන්නේ ගණිකාවෝ ගානට දාලයිග ඒත් මොඩ්ල්ස්ලා හැමෝම ගණිකාවෝ ‍නෙවෙයිග

මෙලීසාට එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැද්ද?
මොකද නැත්තේ? ඒත් වෘත්තීය මට්ටමේ මොඩ්ල් කෙනෙක් කවදාවත් තමන්ගේ රාජකාරියෙන් පස්සේ වෙන වෙන ඩීල්වලට යන්නේ නෑගමුල් කාලයේදී නම් මම මිනිස්සුන්ගේ කටකතාවලට හරියට කම්පා වුණාග ඇඬුවාග ඒත් දැන් මම ඊට වඩා ශක්තිමත්ග

 ලංකාවේ ලස්සනම කෙනා නම් කරන්න මෙලීසාට කිව්වොත්?
හැමෝම ලස්සනයිග හිනාවෙලාල හදවත පිරිසිදුව ඉන්නවා නම් කවුරුත් ලස්සනයිග

ප්‍රශ්නයෙන් පනින්න එපාග ලංකාවේ ලස්සනම කෙනා කවුද කියලයි මං ඇහුවේ?
මගේ අම්මා සහ මගේිකුකී’ මට හරිම ලස්සනයිගිඅවන්ති’ මගේ හොඳම යාළුවා මට හරි ලස්සනයිග ඊට අමතරව මාලිනී ෆොන්සේකා මහත්මිය සහ ලංකාවේ දක්ෂම මොඩ්ල් කෙනෙක් විදිහට මෙලනි රොෂෙල් ෆර්නැන්ඩු හරිම ලස්සනයිග

ජාත්‍යන්තර මට්ටමෙන් මෙලීසාට ලස්සනම කාන්තාවෝ කවුද?
ඉන්දියාවේ ප්‍රියංකා චොප්රා සහ ගායිකාවක් වුණු ශකීරා හරිම ලස්සනට ඉරියව් පවත්වනවාග

නිරූපණයිපහසු’ රැකියාවක් නේද කියලා කෙනෙක් ඇහුවොත්?
නෑග ඒක අමාරු රැකියාවක්ග 

නිරූපණය අමාරු රැකියාවක් වෙන්නේ ඇයි?
නිරූපිකාවක් කියන්නේ හැඟර් එකක්ග කවුරුහරි කෙනෙක් මහන්සියෙන්ල නිර්මාණය කරන ඇඳුම අපේ ඇඟට දාලාල ඒ නිර්මාණ ශිල්පියා වෙනුවෙන් උපරිම සාධාරණය කරන්න අපි බැඳිලා ඉන්නවාග

0 comments:

Post a Comment

gossippanda