gossiplankanewshot .lkoriginal
sricool lankahothotnews slankagossip srilankagossip ikmanland

රුවන් හෙට්ටිආරච්චිගේ ස්ටුඩියෝවට හොරු පැනලා


නොදැක ඉන්න බෑ.. ගීතයෙන් ජනප‍්‍රියත්වයට පත් ගායක රුවන් හෙට්ටිආරච්චිගේ මිරිහානේ පිහිටි අලූතින් විවෘත කරන ලද සංගීත ස්ටුඩියෝවට ඊයේ රාත‍්‍රී කිසියම් පිරිසක් ඇතුළුවී එහි සියලූ වටිනා
උපකරණ සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.
රුපියල් ලක්ෂ දොළහමාරකට අධික වටිනාකමින් යුත් සංගීත නිෂ්පාදන උපකරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇත. මිරිහාන නුගේගොඩ ප‍්‍රදේශයේ පිහිටි මෙම ස්ටුඩියෝව විවෘත කරන ලද්දේ පසුගිය ජූලි මාසයේ මුලදීය.

රුවන් හෙට්ටිආරච්චි ජනප‍්‍රිය ටෙලි නිළි ෂෙරිල් ඩෙකර්ගේ සැමියා වන අතර ෂෙරිල්ට අයත් කොළොන්නාවේ රූපලාවන්‍යාගාරය විවෘත කළ දිනට පසුදාම රුවන්ගේ ව්‍යාපාරික ස්ථානය සොරු බිඳීම පසුපස කිසියම් සැකසහිත තත්වයක්ද ඇති බව රුවන් ප‍්‍රකාශ කරනවා. 

0 comments:

Post a Comment

gossippanda